Posts

Showing posts from September, 2022

සුන්දර කූරගල

Image
  සංඝනාත ඉවසියවර  සසුනට පුද කල.... අති පූජනීය මහ රහතුන්  සදහම් බණහල ඡණ්ඝනාද පිභසියවර  සසුනට පුද කල.... අති පූජනීය මහ රහතුන්  සදහම් බණහල රන්රසුතල් නගින් පුදා  දෙවිවරු නමදින.... අපේ උරුමය කූරගලයී... හැදින්වීම         සබරගමු පළාතේ බලංගොඩ ප්‍රාදේශකයේ තන්සන්තැන්න නම් ඉතා ලස්සන ගම්මානය ඇතුළත අවුරුදු 80 කට වැඩිකාලයක් බෞද්ධයන්ට මගහැරී තිබුණු ඉතා වටින පින්බිමක් ගැන මීට වසර පහක පමණ පෙර එනම් මේ මෑත කාලයේ බොහො දෙනෙක් කතා කරනවා. ඉතිහාසය අතින් ගත්තාම බලංගොඩ මානවා දක්වා යන ඉතිහාසයක් තියන පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් තියන පුන්‍ය භූමියක් ලෙස කූරගල හදුන්වන්නට පුලුවන්. කූරගල අතීතයේදී කිසිවෙකු ද්හැන සිටියේ නැහැ මේම සුන්දර ගම්මානයේ පූජනීය ස්ථානයක් ඇති බව. මෙම පූජනීය භූමිය කැලයටම වෙන් වෙලා තමයි තිබුණේ. නායක හාමුදුරුවන් වහන්සේගේ අදහස්       අතීතයේ කූරගල යනු හුදෙකලා භූමියකි. දැන් මෙය වැඩබිමක් බවට පත් වෙලා තියෙන්නේ. මෙම වැඩබිම පුදබිමක් බවට නැවත වතාවක් සකස් කිරීමේ දැවැන්ත  ක්‍රියාධාමයේ මූලිකත්වය අරන් කටයුතු කරන්නේ නායක හාමුදුරුවන්...