Unawatuna Sri Lanka
උණවටුන, ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි වෙරල ආශ්‍රිත නගරයකි. උණවටුන සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් වන අතර වෙරළ සහ කොරල්පර සඳහා ඉතාමත් ප්‍රසිද්ධය. උණවටුන මුහුදු මට්ටමේ සිට මීටර් 5ක උන්නතාංශයක පිහිටා ඇත. වඳුරු විශේෂයක් වන දම් පැහැති මුහුණැති ශ්‍රී ලංකා කළු වදුරා මෙම ප්‍රදේශයේදි දැකගත හැකි වේ. මෙම නගරය දකුණු පළාතට අයත් නගරයක් ලෙස සැලකේ. සංචාරක ස්ථාන උණවටුන වෙරළ තීරය උණවටුන සාම චෛත්‍යය යටගල රාජමහා විහාරය