Ella - Sri lanka

 


ඇල්ල යනු ශ්‍රී ලංකාවේ ඇති විදේශ සංචාරකන්ගේ නවාතැන් පොළක් වැනි ඉතා අලංකාර කුඩා නගරයකි. මෙය නැරඹීමට විදේශ සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙයි. ආරුක්කු නවය පාලම (Nine Arch ), රාවණා ඇල්ල (Rawana Falls) වැනි මනරම් ස්ථාන පිහිටා ඇත්තේත් මෙම ප්‍රදේශයේය. විශාල ගණයේ හෝටල් ආදිය මෙම නගරයේ පිහිටා ඇත. මෙම ප්‍රදේශය නුවර එළිය නගරය සේ අධික ශීතලකින් යුක්ත වේ. සංචාරක ආකර්ශනය දිනා ගත් ලංකාවේ අති විශාල මනරම් නගරයක් ලෙස ඇල්ල නගරය හැඳින්විය හැකිය. 

                Hotels and Resturants

* Ella Chill

*Ella Flower Garden Resort

*Ella Mount View Guest Inn

*Mountain Heavens

*Ella Heritage


             Beautiful Places

Nine Arches Bridge

Kuda Ravana 

Flying Ravana

Nil Diya Pokuna

Comments

Popular posts from this blog

ඕපනායක යෝධ පුස් වැල

කතරගම කිරි වෙහෙර

Hasalaka