කතරගම කිරි වෙහෙර



 කතරගම කිරි වෙහෙර යනු මසසේන් රජතුමා විසින් තැනූ, කතරගම ප්‍රදේශයේ පිහිටි සින්දර පූජනීය ස්ථානයකි. ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසට අයත් සෙල්ලිපි දෙකක් කිරි වෙහෙර ස්තූප භූමියෙන් හමු වී තිබේ. මෙම වෙහෙර අඩි 95 ක උසකින් යුතු වන අතර අඩි 280 ක පමණ වට ප්‍රමාණයකින් යුතුය. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටබුන් පවතින අතර ශිලා ලේඛනද හමු වී ඇත. කිරි වෙහෙර ක්‍රි.පූ.1 වන සියවසේදී පමණ ඉදිකර අති අතර පසුව මහාසේන රජතුමා විසින් දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කොට ඇත. 

Comments

Popular posts from this blog

ඕපනායක යෝධ පුස් වැල

Hasalaka