සුන්දර කූරගල
සබරගමු පළාතේ බලංගොඩ ප්‍රාදේශකයේ තන්සන්තැන්න නම් ඉතා ලස්සන ගම්මානය ඇතුළත අවුරුදු 80කට වැඩිකාලයක් බෞද්ධයන්ට මගහැරී තිබුණු ඉතා වටින පින්බිමක් ගැන මීට වසර පහක පමණ පෙර එනම් මේ මෑත කාලයේ බොහො දෙනෙක් කතා කරනවා. ඉතිහාසය අතින් ගත්තාම බලංගොඩ මානවා දක්වා යන ඉතිහාසයක් තියන පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් තියන පුන්‍ය භූමියක් ලෙස කූරගල හදුන්වන්නට පුලුවන්.
කූරගල
අතීතයේදී කිසිවෙකු ද්හැන සිටියේ නැහැ මේම සුන්දර ගම්මානයේ පූජනීය ස්ථානයක් ඇති බව. මෙම පූජනීය භූමිය කැලයටම වෙන් වෙලා තමයි තිබුණේ.
නායක හාමුදුරුවන් වහන්සේගේ අදහස්
අතීතයේ කූරගල යනු හුදෙකලා භූමියකි. දැන් මෙය වැඩබිමක් බවට පත් වෙලා තියෙන්නේ. මෙම වැඩබිම පුදබිමක් බවට නැවත වතාවක් සකස් කිරීමේ දැවැන්ත ක්‍රියාධාමයේ මූලිකත්වය අරන් කටයුතු කරන්නේ නායක හාමුදුරුවන් වහන්සේ නැත්නම් රටේ බොහෝ දෙනෙක් දන්නා නෙල්ලිගල පන්සලේ හාමුදුරුවන් වහන්සේ.
හාමුදුරුවන් වහන්සේ -
මේ ඓතිහාසික බලංගොඩ පුරවරයේ කූරගල මහා පුදබිම රටක් ජාතියක් අවුරුදු 50ක් අරගල කරපු බලාපොරොත්තුවක මල්පැල ගැනෙන මේ මොහොත මමත් අපේ ශාස්ත්‍රවේදී කොටපොල දමිත හාමුදුරුවන් වහන්සේත් මාර්තු මස දෙවෙනිදා තමයි මේ ඓතිහාසික කූරගල පුදබිම තුල ස්ථාන ගත වෙලා මේ මහා පුදබිම යලි පිඹිදෙන කූරගල කියන මාතෘකාව යටතේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න හිතුවේ. අවුරුදු 700කින් 800කින් මෙහා ලංකදීප චරිතතලයේ සිද්ධ වෙන දැවැන්ත විහාර කර්මාන්තය තමයි යලි පිඹිදෙන කූරගල මහා සංවර්ධන ව්‍යාපෘතිය කියලා කියන්නේ.
වෙනත් අදහස්
ඉතින් මේ යලි පිඹිදේන කූරගල බලන්න ඔයාලත් යන්න. ඉගෙන ගන්න ළමයින්ට ඉතා වැදගත් වන මේ සින්දර කූරගල කවදා හෝ දවසය රටක් ලොවක් දන්නා ඉතා වටිනා පුභබිම වෙයි කියා අපි විශ්වාස කරමු.

Thank u so much..keep it up
ReplyDeleteGagani, For sure I am visiting this place in my next vacaion <3 Also, I am searching for information regarding an article named "Sri Lankan Hidden Values". Hope this blog gonna help me with my assignment a lot :)
ReplyDeleteoh. thank u for ur comment melani.
Delete